Belihuloya Fattah Camping Resort
Belihuloya Fattah Camping Resort Sri LankaView Location
🔴රු.5500ට බෙලිහුල්ඔය පාරාදීසේ🤩𝗖𝗮𝗺𝗽𝗶𝗻𝗴 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 එකක්😱🍇🦀🐬🌿🐙🌻🌹🍃
නුවරඑළියට🥶 නොදෙවෙනි ලංකාවේ සුන්දර සීතල පරිසරයක්🌿 තියෙන එක සැරයක් ගියොත් ආයෙත් යන්න හිතෙන බෙලිහුල්ඔය🌻 හොදම Reviews💯 තියෙන තැන.
මේ තමයි Belihuloya Fattah Camping Resort 🏕️❤️
Camping අත්දැකීමක් ඇතත් නැතත්, Experience එකක් ගන්න කැමති ඕනම කෙනෙක්ට සුරක්ෂිතව, සුවපහසුව සියලු පහසුකම් සහිතව Camping කරන්න පුලුවන් මෙහෙ ආවොත්.
🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LKR 5500/- Per Person
මේ Package එකට මේ ඔක්කොම පහසුකම් ඔයාලට හම්බෙනවා🥳
✅ Welcome drink
✅ ප්‍රධාන කෑම වේල් දෙකක්
✅ Village tour එකක්
✅ BBQ machine
✅ Tea & coffe
✅ Restaurant area එකක්
✅ private wash room area
✅ Pahanthudawa waterfall tracking
✅ Bonfire
✅ Washroom Facility
මෙහෙ ආවොත් ඔයාලට බලන්න පුලුවන් තවත් තැන් ටිකක්,
📌️ හාවගල
📌️ BekersBend
📌️ Namperiyal
📌️ වංගෙඩිගල
📌️ සමනල වැව Kayaking
📌️ තුනිඔය ඇල්ල
ඔන්න මේ Chance එක මගහැර ගන්න එපා 🥺 Google/Facebook Review බලන්නත් අමතක කරන්න එපා.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0713210921
☎️ 0716553405